කරදහයියා පොහොර
කරදහයියා පොහොර
කරදහයියා පොහොර
කරදහයියා පොහොර

කරදහයියා පොහොර

රු 650

🇱🇰 ආයුබෝවන් අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටියි.👍✅
කරදහයියා පොහොර◾️danuproduct fertilizer ❇️යෙදිය හැකි අවස්ථා

🚫වගාව සරු නැද්ද?
🚫වගාවේ මුල්කුණු වෙනවද?
🚫කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?
🚫පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?
🚫කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?

⚠️ මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.🌿ලැබෙන අමතර වාසී (special offer)1 . ශාකයේ වර්ධනය වැඩි වීම.2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.3. දිලීර පාලනය .4. බැක්ටීරියා පාලනය .5. පසේ ලවණතාව එකසේ තිබීම.6. පස් මාධ්‍ය සවිවර බව .7 . නීරෝගී වීම. 8.ශාකය ශක්තිමත් බව.9 . ජලය රැදීම. 10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.🌱පොහොර යෙදිය හැකි නිර්දේශිත ශාක වර්ග
✅ නයිමිරිස් වර්ග
✅ සියලූම මිරිස් වර්ග
✅ සියලූම එළවලු වර්ග
✅ සියලූම පළතුරු වර්ග
✅ වී
✅ පොල්
✅ වානිජ බෝග
✅සියලු ධන්‍ය වර්ග
✅විසිතුරු මල් පැල

📞 දැන්ම කතාකරන්න